ඉන්දියානු අමාත්‍ය රවි ශන්කර් ප‍්‍රසාද් මහතා අගමැති සහ ජනපති හමුවෙයි..

ඉන්දීය නීතිය හා සාමය සහ ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍ය රවි ශංකර් ප්‍රසාද් මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් ඊයේ (15) අරලියගහ මන්දිරයේ දී සිඳුව තිබේ. මේ අවස්ථාවට ඉන්දීය නියෝජිතයන් පිරිසක් ද එක්විය. මේ අතර, රවි ශන්කර් ප‍්‍රසාද් මහතා, ඊයේ (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ද හමුවිය. තොරතුරු තාක්ෂණ … Continue reading ඉන්දියානු අමාත්‍ය රවි ශන්කර් ප‍්‍රසාද් මහතා අගමැති සහ ජනපති හමුවෙයි..